2020 Papers Coming Soon.

 

Tec Panthiya

2020 වර්ශයට අදාල පසුගිය විභාග ප්‍රශ්ණපත්‍ර පෙබරවාරි 24 දිනට පෙර Tec Panthiya App එකට Upload කිරීමට මේ වන විටත් අප විසින් කටයුතු කරමින් පවතින බව සතුටින් දැනුම් දෙමු. අදාල අනුමාන ප්‍රශ්ණපත්‍ර ද නොබෝ දිනකින් App එක හරහා ඔබට ලැබෙනු ඇත

 

ඔබ සතුව පවතින ප්‍රශ්ණපත්‍රද අප විසින් පෙර දැන්වූ ආකරයට Upload කල හැකිය. 

 

👉 See How to Upload Papers

 


 

Tec Panthiya App එක පිලිබදව ඔබගේ යෝජනා චෝදනා අදහස් සියල්ල පහතින් comment කරන්න. Tec Panthiya App එක සමග රැදී සිටින ඔබට ස්තූතියි . 

 

Comments