Welcome to Tec Panthiya

Tec Panthiya

Tec Panthiya APP එක ඔබට දැන් Play Store හරහා නොමිලයේ බා ගත හැක. එමගින්ද ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර පහසුවෙන්ම සොයා ගත හැක. අවශ්‍ය ප්‍රශ්න පත්‍රය online බැලීමට මෙන්ම අවශ්‍ය නම් download කරගැනීමේ පහසුකමද පවතී.

 



 

තාක්ශණවේදය හදාරන සිසුන් සදහාම වෙන් වූ මෙම App එකෙහි සිංහල මාධ්‍යයෙන් මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ප්‍රශ්ණපත්‍ර අඩංගු වේ.

සැ.යු : සමහර ප්‍රශ්ණපත්‍ර සොයාගැනීමේ අපහසුතා හේතුවෙන් තවමත් App එකට අඩංගු කර නැති අතර එම ප්‍රශ්ණපත්‍ර හැකි ඉක්මනින් ඔබ වෙත ලගා කරනු ඇත.



 App එක බාගත කරගැනීමට අවශ්‍ය ලින්ක් එක පහතින් ඇත.බාගත කරගැනීමෙන් පසු App එකට review එකක් ලබාදීමට කාරුණික වන්න.එමෙන්ම ඔබගේ අදහස් Comment කරන්න.

තාක්ශණවේදය හදාරන ඔබගේ සහෝදර සහෝදරියන්ට මෙම App එක ප්‍රයෝජනවත් යැයි සිතන්නේ නම් Share කරන්න අමතක නොකරන්න. 

Link : https://play.google.com/store/apps/details?id=com.wTecPanthiya_13163317

Source :  Google Play Store

 

Comments