How to Add Papers to Tec Panthiya
Tec Panthiya
සමහර ප්‍රශ්ණ පත්‍ර සොයාගැනීමේ අපහසුතා මත Tec Panthiya App එකෙහි තවමත් පල කර නොමැත. App එකෙහි නොමැති ප්‍රශ්ණ පත්‍ර ඔබ සතුව පවතී නම් ඒවා ඔබට මෙහි Upload කල හැකිය.
ඔබ විසින් Upload කරනු ලබන ප්‍රශ්ණපත්‍ර අප විසින් පැය 24 ක් ඇතුලත App එකට යොමු කරනු ඇත.මෙමගින් ඔබටත් ඔබගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සොයා ගැනීමට අපහසු ප්‍රශ්ණපත්‍ර සොයාගැනීමට විශාල පිටුවහලක් වනු ඇත.
ප්‍රශ්ණපත්‍ර පහත ආකාරයට ඔබට අප වෙත ලබා දිය හැකිය.
1.මෙම ලින්ක් එකෙන් ගිය පසු ඔබට පහත Form එක දර්ශනය වනු ඇත.
2.මෙහි ප්‍රශ්ණපත්‍රයේ වර්ශයත් , අදාල විශයත් , මාධ්‍යයත් නිවැරදිව ඇතුලත් කල යුතුය.
3. ඊලගට ඇති 1st Paper කොටසෙහි ඔබගේ ප්‍රශ්ණ පත්‍රයෙහි පලමු කොටස image ලෙස හෝ PDF file එකක් ලෙස ඇතුලත් කල හැකිය.මෙහිදී image ලෙස ඔබ upload කරන්නේ නම් images 10 කට වඩා තිබීමට හැක. 1st Paper යටතෙහි පලමු images 10 Upload කිරීමෙන් අනතුරුව පලමු කොටසේ images තවත් ඉතිරිව ඇත්නම් 1st Paper extra කොටසට ඇතුලත් කරන්න.මක් නිසාද එක් කොටසකට ඇතුලත් කල හැක්කේ උපරිම files 10 ක් පමනි.
4.ඊලගට ඇති 2nd Paper කොටසෙත් ඉහත ආකාරයටම කටයුතු කරන්න.ඉන්පසු Submit Button එක Click කරන්න.



Comments
Post a Comment